-------------------------------------------------------------------------------------------------------
කාලා විතරක් මදි
ආවේ කොහෙන්ද කියලත් දැනගන්න?
බොහෝ ආහාර වර්ග නම කී සැණින් එහි සම්භවය ගැන වු අපේ උපකල්පනය බොහෝ විට වැරැදි සහගත වෙනු ඇත. පහත සඳහන් වන්නේ අප විසින් වැරැදි සහගත ලෙස ඒවායේ අයිතිය පිළිබඳව තබා ගෙන ඇති වැරැදි නිගමනයන් සහ එම ආහාරයන්හි අයිතිකරුවන් කවුද යන්න කෙරෙන විමසුමකි.
Temporas

තෙම්පුරා කී විට අපට සිහියට නැගෙන්නේ ජපානයයි. නමුත් තෙම්පුරා
පෘතුගීසින්ගේ උරුමයක් බවට සාක්ෂි 13 වැනි ශතවර්ෂයේ පටන්ම සූප ශාස්ත්‍ර
ග්රන්ථයන්හි තෙම්පුරා ගැන පවතින සටහන් තුළින් පෙනේ. මෙම පෘතුගීසි වචනය
ලොවට එක්වූයේ පෘතුගීසින්ගේ “temporas” යන වචනයෙන් බිඳී ආවක් ලෙසින්ය.
කතෝලික බැතිමතුන් අලු බදාදා සිට පාස්කුව දක්වා වූ දින හතළිහක උපවාස
කාලයේදී මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටියහ. සිකුරාදා දිනයන්හිදී මාළ
ආහාරයට ගන්නා විට තෙලෙන් බැද ආහාරයට ගැනීමෙන් රසය ඉමස්තු වෙන බව සිතූහ.
පෘතුගීසි නාවිකයන් සහ මිෂනාරීන් ලොව පුරා සංචාරයේ යෙදෙන විට මෙම
තෙම්පරාවන්ද ලෝකය පුරා ප්‍රචලිත විය.
බොලොන්ගා සඳහා වූ නම ඉතාලියෙන් ලැබුනද මෙය බොහෝ දුරට මෝටර්ඩෙල්ලා මස් වලට සමාන වේ. මෝටර්ඩෙල්ලා ඉතාලියේ නිෂ්පාදනයක් වෙන අතර එය පිළියෙල කරන්නේ බොලොන්නානුවන්ය. බොලොන්නා වඩාත් රස ගැනෙන්නේ චීස්, පාන්, තක්කාලි හෝ ගම්මිරිස් සමගය. සකස් කරන ලද මස්වලින් පිළියෙල කරන ලද බොලොන්නා බොහෝ විට පාන් සමග ආහාරයට ගනී. ඌරු මස් යෙදූ බොලොන්නා තත්ත්වයෙන් ඉහළය. ඌරු තෙල් සහ කුඩා උරු මස් කැබලිද pistachios මදයන් සහ කළු ගම්මිරිස් ප්‍රමිතියෙන් උසස් බොලොන්නා නිපදවීමට භාවිත කරයි.
“Sauerkraut”
ඇඹුල් රසැති ගෝවා යන අදහස ඇති Sauerkr®ut” ජර්මානු සම්භවයක් යෑයි අප සිතුවද එහි අයිතිය ලැබෙන්නේ චීනයටයි. අවුරුදු 20000 කට පමණ පෙරාතුව චීන මහා ප්‍රාකාරය ඉදි කරන ලද කම්කරුවන් අතර Sauerkraut” රසවත් ආහාරයක් වී ඇත. මෙතැන ඇති වෙනස නම් චීන ජාතිකයන් ගෝවා පැසවා ගත්තේ හාල් සහ වයින් සමග වූවද, ජර්මන් ජාතිකයන් ඒ සඳහා ලුණු මිශ්‍ර ජලය භාවිත කරන ලදී. මෙම ආහාරය ඉතා ලාබදායි වූද, පහසුවෙන් ලබා ගත හැකි වුද ඉක්මනින් නරක් නොවන සහ ගබඩා කිරීමට පහසු විටමින් මූලාශ්‍රයක් ලෙස චීන ජාතිකයන් සලකන ලදී.
Ketchup
මෙය ඇමරිකානු ප්‍රභවයක් යෑයි සිතුවද එහි උරුමය චීනයට අයත් වේ. අවුරුදු පන්සියයකට පමණ පෙරාතුව චීන ජාතිකයන් මාළු ආශ්රයෙන් විවිධ සෝස් වර්ග නිපදවන ලදී. චීනයේ සිට යාත්‍රා කළ නාවිකයන්ට මිකොන් වෙරළෙහිදී anchovies මත්ස්‍යයන් පැසවා නිපදවන ලද සෝස් විශේෂයක් නිපදවන ලදී. මෙය වියට්නාමයේද ජනප්‍රිය වූ අතර චීන ජාතිකයන් මෙම සෝස් වර්ගය ණැඑජයමච ලෙස නම් කරන ලදී. මෙම වචනය පුරාණ Hokkien. භාෂාවෙන් භින්නව පැමිණි අතර එය සෝස හඳුන්වන. “tchupwn අර්ථය ලබා දෙයි.
Maraschino cherries
මරස්චිනෝ චෙරිස් යන්න ඉතාලියට සම්බන්ධ නමක් වුවද මෙහි අයිතිය ඇත්තේ කොරේසියාවට වේ. මරස්චිනෝ යනු කොරේෂියානු මරස්චිනෝ චෙරිස් අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන පිළියෙල කරන මද්‍යසාරයකි. මෙම පලතුරෙහි මද්‍යසාරය අන්තර්ගතව ඇත. 1800 පටන් ඇමරිකානුවන් මෙම චෙරිස් වර්ගය ක්වින් ඈන් චෙරිස් ලෙස හඳුන්වන ලදී. ක්‍රි. ව 1912 පටන් ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ අධිකාරිය මගින් මරස්කා නොවන චෙරි විශේෂයන් අනුකාරකයන් ලෙස ලේබල් කරන ලදී. අද වෙන විට වෙළෙඳ ලෝකයෙහි මරස්චිනෝ චෙරිස් විවිධාකාර ක්රමයන්ට ගබඩා කොට ඇත. එනම් මද්‍යසාර නොවන විශේෂය, කැල්සියම් දියරයක් ලෙස කෘතිම සහ වර්ණ ගන්වන ලද සිරප් විශේෂයන්ද වේ.
The curry powder
තුනපහ අනුකාරකයක් වූ තුනපහ කුඩු බ්‍රිතාන්‍යයේ බහුලව භාවිත වුවද ඉන්දියාවේදී මෙය මසාල ලෙස හඳුන්වනු ලැබේ. මේවායේ ප්රභේදයන් රාශියක් ඇති අතර සම්ප්රදායානු ඉන්දියානු ආහාර පිළියෙල කිරීමේදී ඉන්දියානුවන්ගේ සම්ප්‍රදායානුකූලව නිපදවා ගත් තුනපහ භාවිත කිරීමට ඔවුන් යොමු වී ඇත.
The Coney dog
කොනි දූපතට අයිතිය ඇතැයි සිතුවද මෙහි උරුමය බටහිර මිචිගනයට අයත් වේ. ෆෙන්ච් ඩිප් මෙන්ම කොනි ඩෝග් ආහාරයේ අයිතිකරුවා ගැන තවමත් නිශ්චිත එලැඹුමක් නැත. මිචිගන් ප්‍රාන්තයේ අවන්හල් තුනක්ම මෙම ආහාර අලෙවියට නම් දරා ඇත. මෙහි අයිතිය මිචිගන් ප්‍රාන්තයට යෑයි සිතුවද එය නිශ්චිතවම තහවුරු කිරීම අපහසු වුණත් මෙම අයිතිය අනිවාර්යෙන්ම නිව්යෝර්ක්වලට නොවන බව මේ ගැන අයිතිය සොයන්නන් සඳහන් කරති.
German chocolate cake
ජර්මන් චොකලට් කී විට එහි නමට අන්වර්ථව සම්භවය වෙනුවෙන් ජර්මනිය සිහියට නැගෙනවා නම් ඒ ඔබ නොමග යෑවීමකි. කේක් ගෙඩියට මෙම නම ලැබුනේ එය නිපදවූ සෑම් ජර්මන්ගේ නමට ගෞරවයක් වෙනුවෙන්ය. ඇත්තටම සෑම් නිෂ්පාදනය කළේ කේක් නොව චොකලට් බාර් එකකි. නමුත් 1852 වන විට නිපදවන ලද මෙම චොකලට් එවකදි නිපදවන ලද චොකලට්වලට වඩා වෙනස් විය. මෙම චොකලට් වර්ගය පුළුස්සා ගෙන ආහාරයට ගැනීමට නියමිත වූයෙන් එය බේකර්ස් ස්විට් චොකලට් යන නමින් හඳුන්වන ලදී.
මෙම ආහාර වට්ටෝරුව මුලින්ම ප්‍රකාශයට පත් වූයේ ඩලාස් පුවත්පත මගින්ය. ජර්මන්ස් බේකින් ස්කයිරොකටඩ් වෙනුවෙන් වූ කීර්තිය සමග පසු කාලයකදී ඔහුගේ නම අතුරුපසට පර්යාය නාමයක් ලෙසින් ප්‍රසිද්ධියට පත් විය.
The Baked Alaska desser
ඇලස්කා අතුරුපසක් ලෙස ප්‍රසිද්ධ වුවද මෙය හඳුනාගැනීමේ අයිතිය නිව්යෝක් නගරයට හිමි වේ. 1968 වර්ෂයේදී මෙම අතුරුපස ඇලස්කාවේ සිට රුසියාවට ව්‍යාප්ත විය. මේ වෙනුවෙන් නම තබන ලද්දේ සූපවේදි චාල්ස් රැන්ෆෝර්(Charles Ranhofer) විසින්ය.
The French dip sandwich
මෙම සැන්ඩ්විච් වර්ගයව ප්‍රංශ යන නම යෙදී තිබුණද එය නිපදවන ලද්දේ 1918 වර්ෂයේ ලොස් ඇන්ජලිස් නගරයේය. මුල් සැන්ඩ්විචය නිපදවූයේ ඉතා අහඹු ලෙසය. Phillipe Mathieu ආපන ශාලාවේදී මෙම සැන්ඩ්විචය පිළියෙල කරමින් සිටින විට අහම්බෙන් එය උණු තෙල් බඳුනකට වැටිණි. පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් මෙම සැන්ඩ්විචය පිළියෙල කළ අතර ඔහුගේ නම ප්‍රෙන්ච් එතැන් සිට මේ අන්දමට උණු තෙලෙන් සකස් කරන ලද සැන්ඩ්විච් වෙනුවෙන් ඉල්ලුම ඇති වී මෙම ආහාර රසයට ප්‍රිය කළ ඔවුන් වෙනත් නගරයන්හිදී මේ අන්දමට French dip sandwich පිළියෙල කරන ලදී.
පුන්‍යා චාන්දනීද සිල්වා

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.
2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.
3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික
හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.
4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)
5. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.
6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)
7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.
8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.
9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.
10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.
11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.
12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)
13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.
ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 129/5,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

_______________________________________________________________________________
Bubblegum
ඔබ දන්නවාද චුයිංගම්/බබල් ගම් හදන්නනෙ මොනවගෙන්ද කියල...?
අපි කවුරුත් හපල තියන, තව යාර ගනන් ඇදලතියන, මූනසේරගෙම ගාගෙන ගලවන්න කට්ටක්කපු, යාලුවො බයිට් කරන්න පුටුවල අලවපු චුයිංගම් ගැනයි මේ පොඩි විස්තරේ,....ලැබුනනෙ අ.ජාලෙන්....
මුලින්ම කියන්න ඕන
දැනටත් හපන සහ හපන්න බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටිය දැනුවත් උනා නම් එච්චරයි මට ඕන....
_______________________________________________________________________________
අපි කවුරුත් හපල තියන, තව යාර ගනන් ඇදලතියන, මූනසේරගෙම ගාගෙන ගලවන්න කට්ටක්කපු, යාලුවො බයිට් කරන්න පුටුවල අලවපු චුයිංගම් ගැනයි මේ පොඩි විස්තරේ,....ලැබුනනෙ අ.ජාලෙන්....
මුලින්ම කියන්න ඕන
මේ කියන කෑම වර්ගය මීට පෙර මුල් යුගයෙ හදන්න ගතපුව මෙවට වඩා ගොඩක් වෙනස්...ඒක වෙන කතාවක්...
දැන් තත්වය තමයි මේ කියන්නෙ....
මූලිකවම මේ පැනිරස ගම් එක හදන්න ගන්නෙ කවුරුත් දන්න ජෙලටින් ඒකට හේතු කීපයක් තියනව,
1.පාරභාසහ හෙවත් ආලෝකය විනිවිද යාම.
2.අවර්ණ.
3.ගඳක් සුවඳක් නැති වීම.
4.සහ රසක් නැතිවීම.
ඔය කියපු හේතු නිසා තමයි චුයිංගම් හදන්න ජෙලටින් පාවිච්චි කරන්නෙ..අනෙක තමයි ලාභදායකම මාධ්‍ය වීම....
නමුත් ඔබ දන්නවද චුයිංගම් හදන්න පාවිච්චි ජෙලටින් හදන්න ගන්නෙ මෙනවද කියල....?
බොයිල් කරපු සත්ව සම්, කාටිලේජ, සහ ඇට වලින්...මූලිකවම Meat Industry එහෙමත් නැතිනම් සත්ව ආහාර නිපදවන ආයතනවල ඉතිරිවන අපද්‍රව්‍ය වලින් තමයි....ඒකෙනුත් වැඩිපුරම ගන්නෙ ඌරු සම් සහ මස්කරන හරක් ගෙ ඇට...
පින්තූරෙ බලල idea එකක් ගන්න..
දැන් තත්වය තමයි මේ කියන්නෙ....
මූලිකවම මේ පැනිරස ගම් එක හදන්න ගන්නෙ කවුරුත් දන්න ජෙලටින් ඒකට හේතු කීපයක් තියනව,
1.පාරභාසහ හෙවත් ආලෝකය විනිවිද යාම.
2.අවර්ණ.
3.ගඳක් සුවඳක් නැති වීම.
4.සහ රසක් නැතිවීම.
ඔය කියපු හේතු නිසා තමයි චුයිංගම් හදන්න ජෙලටින් පාවිච්චි කරන්නෙ..අනෙක තමයි ලාභදායකම මාධ්‍ය වීම....
නමුත් ඔබ දන්නවද චුයිංගම් හදන්න පාවිච්චි ජෙලටින් හදන්න ගන්නෙ මෙනවද කියල....?
බොයිල් කරපු සත්ව සම්, කාටිලේජ, සහ ඇට වලින්...මූලිකවම Meat Industry එහෙමත් නැතිනම් සත්ව ආහාර නිපදවන ආයතනවල ඉතිරිවන අපද්‍රව්‍ය වලින් තමයි....ඒකෙනුත් වැඩිපුරම ගන්නෙ ඌරු සම් සහ මස්කරන හරක් ගෙ ඇට...
පින්තූරෙ බලල idea එකක් ගන්න..
දැනටත් හපන සහ හපන්න බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටිය දැනුවත් උනා නම් එච්චරයි මට ඕන....
_______________________________________________________________________________
Bar code
_______________________________________________________________________________
Kumara Sangakkara is Bold Out
සුසී පෙරේරා ‘ඇන්ලීන් සංගා’ගේ පොලු ගලවයි
ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර පෙනී සිටින ප්‍රකට වෙළඳ දැන්වීමක් වන ‘ඇන්ලීන්’ පිටි කිරි දැන්වීම ඉලක්ක කරමින් ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කීවේ එය සම්පූර්ණයෙන්ම මහජනයා නොමඟ යැවීමක් කියාය.
තම ජයප්රියත්වයෙන් මීට වඩා වැදගත් දේ සමාජගත කිරීමට ඔවුන් කටයුතු කල යුතු බවද ඇය කීවේය.
‘අපේ සමාජයේ මං හිතන්නෙ ගොඩාක් බලනව ප්‍රසිද්ධ පුද්ගලයින් දිහා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් දිහා. නමුත් අවාසනාවන්තකමට ඇත්තටම අපට පේනව බොහෝ අවස්ථාවල ඔවුන්ගෙන් එහෙම අපට උදව්වක් වෙලා නෑ කියන එක. සමහර වෙලාවට ක්‍රීඩකයින් වෛද්‍යවරු හැටියට හරි බොරුවට පෙන්නල වැරදි ආකල්පයක් සමාජයට දෙනව.
දැන් කාලෙ මිනිස්සු ගොඩාක් වියදම් කරනව යම් යම් දේවල් විශේෂයෙන් කිරි ජාති..මේ මේ දේවල් බිව්වොත් ශක්තිමත් වෙලා නිරෝගිමත් වෙල ඉන්න පුළුවන් කියල..ගොඩාක් ඒවට වියදම් කරනව. නමුත් ඇත්තටම එහෙම අවශ්‍යතාවක් නෑ. විශේෂයෙන්ම කිරිවල තියන කැල්සියම් ගැන කියනව. කැල්සියම් එහෙම කිරි වලින් කියල ගන්න අවශ්‍යතාවක් නෑ.
ලංකාවෙ ඕන තරම් හිරු එළිය තියනව..එළියෙ අපි සෙල්ලම් කරනව නම්..අපේ තියන පලා එළවළුයි පොඩි මාළු ජාති කෑවොත් හොඳටම ඇති ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණයට.
වැරදි අදහස් දීල මිනිස්සුන්ව ගොඩක් වියදම් කරවනව..සමහර වෙලාවට ඒගොල්ලන්ගෙ අස්ථි දිරායාම වළක්වන්න කියල..ඒවගේ ප්‍රවණතාවක් තියනව වැරදි දේවල් වලට යොමු කරන්න..
මං හිතන්නෙ අපි බලන්න ඕන මේ චරිත කවුද කියන එක. මං හිතන්නෙ ඒ චරිත වලට පුළුවන් එකතු වෙලා මිනිස්සුන්ගෙ මරන පමා කරන්න උදව්වක් වෙන්න.අනික් පැත්තෙන් මිනිස්සුන්ට කරදරයක් වෙනව වෙනුවට.’
යනුවෙන්ද ඇය කී වීඩියෝව මෙසේය.
http://www.youtube.com/watch?feature=player_embedded&v=h3wuuc0tbLg
_______________________________________________________________________________
Anchor( fonterra )
උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක් පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්
බැහි
වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි
අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ
පිටුපස ක්‍රියාත්ම
ක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය
නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්" මගින් පර්යේෂණ කර සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට ලාබෙට එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන fonterra සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්යාජ්ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න
_______________________________________________________________________________
World Happiest Man
ලොව ප්‍රීතිමත්ම මිනිසා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්
උන්වහන්සේගේ මුවග නැගෙන ශාන්ත සිනහවත්, හිමාල කදුවැටිය සිප එන නැවුම් සුළගින් රැළි නැගෙන ගුරු වර්ණයෙන් යුතු සිවුරත් ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා සොයාගැනීම සදහා මෙත

ෙක් සිදුකල පර්යේෂණ අභිභවා ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂුව තෝරා ගැනීමට විද්‍යාඥයන්ට එතරම් අපහසු වන්නට නැත.
භාවනාව තුළ මිනිස් මොළය වෙනසකට භාජනය වන බවත්, එය බර ඉසිලීමෙන් මස්පිඩු වර්ධනය වන්නාක් මෙන්, මිනිසාගේ සතුට වැඩි කරන බවත් උන්වහන්සේ පෙන්වා දෙති. "මෙය පර්යේෂණය කිරීමට අතිශය සුන්දර අවස්ථාවක්, භවනාව කියන්නේ, අඹ ගසක් යට සිටීමෙන් ලැබෙන ප්‍රීති ප්‍රමෝදය ඉක්මවා ගිය දෙයක් බව ඉන් අපට ප්රත්යක්ෂ වෙනවා. එය සම්පූර්ණයෙන්ම පාහේ අපේ මොළය වෙනස් කරනවා. ඒ නිසා එය ඔබවත් වෙනස් කරනවා" යැයි මැතිව් රිචඩ් භික්ෂූන් වහන්සේ ප්‍රන්ශ පුවත් සේවයට පවසා සිටියහ.
සතුට වෙනුවෙන් වැඩි ඉඩක්
සතුට වෙනුවෙන් වැඩි ඉඩක් සහිත මිනිස් මොළය සොයාගැනීම සදහා මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණයන්ගෙන් සතුට සදහා අසාමාන්‍ය ඉඩක් සහිත මනුෂ්‍ය මොළය ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂූන් වහන්සේ සතු බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මේ වන විටි 66 වැනි වියෙහි පසුවන මැතිව් හිමියන් මීට වසර 40කට පෙර තමා සතු සියල්ල අතහැර හිමාලයේ ටිබේට් බෞද්ධ ආරාමයක් වෙත පැමිණියේ බෞද්ධ දර්ශනයේ පහස සොයාගෙනය. උන්වහන්සේ වර්තමානයේ දලයි ලාමා තුමාගේ සමීපතමයෙකු වන අතර, ලොව පුරා ගමන් කරමින් දේශනා පවත්වන බටහිර ලෝකයේ මහා ප්රාඥයෙකු ලෙසද සැලකෙති.
'අපි ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන් කරන්න තියන්නේ භාවනා කිරීම පමණයි' උන්වහන්සේ පවසති.
ප්‍රංශයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකු වූ රිචාඩ් ඩේවිඩ්සන් මහතා මීට වසර හතරකට පෙර මැතිව් භික්ෂුවගේ හිසෙහි සංවේදකයන් 256ක් සවිකිරීමෙන් පසු උන්වහන්සේට භාවන කිරීමට සලස්වා මේ පරීක්ෂණය සිදුකර තිබුණු අතර, මැතිව් හිමියන්ට අමතරව තවත් ඉහළ තලයේ භාවනානුයෝගීන් සිය ගණනක් ඩේවිඩ්සන් මහතාගේ මෙම පරීක්ෂණයට මුහුණ දී තිබිණි.
ස්කෑන් පර්යේෂණය අතර උන්වහන්සේ ක්‍රමයෙන් භාවනාවට සමවදින විට සවිංඥානකත්වයට, අවධානයට, ඉගෙනීමට සහ ස්මරණ ශක්තියට තුඩුදෙන ගැමා තරංග මට්මටක් මැතිව් හිමිගේ මොළය නිපදවූ ඩේවිඩ්සන් මහතා පැවසීය. එසේම එම ගැමා මට්ටම ස්නායු විද්‍යා පොතපතෙහි මෙතෙක් ඔවුන්ට වාර්තා වූ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය ඉහළ අවස්ථාවක් බව ද ඩේවිඩ්සන් මහතා පැවසීය.
පර්යේෂකයන් විශ්වාස කළ පරිදි, උන්වහන්සේගේ මොළයෙහි ඉදිරි වම් බාහිකය එම දකුණු බාහිකයට සාපේක්ෂව උපරිම ක්රියාකාරීත්වයක් පෙන්වන්නට වූයේ සතුට සදහාත්, සෘණ සිතිවිලි කෙරෙහි ඇති රුචිය වැළැක්වීම සදහාත් අසාමාන්‍ය ඉඩක් එම මොළයෙහි පැවතිණි.
උන්වහන්සේ මීට පෙරද භාවනාව ඇසුරෙන් ලොවපුරා විද්‍යාඥයන් සිදුකර බොහෝ පර්යේෂණවලට මුහුණ දී තිබිණි. 'කෙටි කාලීන හා දීර්ඝ කාලීන භාවනාව හරහා මනස පුහුණු කිරීමෙන් මානසික ඒකාග්‍රතාව, කරුණාව සහ චිත්තවේග පාලනය හා තුලනය සදහා ඇතිවන බලපෑම වසර 12ක් පුරා අප සොයා බැලුවා'
"50.000 වාරයකට වඩා භාවනා කර ඇති දීර්ඝ කාලීනව භාවනාවේ යෙදෙන පුද්ගලයන් මෙන්ම, වර්තමාන ලෝකයේ කාර්යබහුලත්වයට ගැලපෙන ලෙස දවසකට විනාඩි 20 බැගින් සති තුනක කාලයක් භාවනා කළ පුද්ගලයන් ඇසුරෙන් කළ පර්යේෂණ තුළින් අප නොසිතූ ප්‍රතිඵළ රැසක් සොයා ගැනීමට හැකිවුණා"
1972 වසසේ පැරීසියේ දී ජාන විද්‍යාව පිළිබද සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ උන්වහන්සේ වරින වර සිය නිවාඩුවට පැමිණි අතර බෞද්ධ දර්ශනය පිළිබදව හැදෑරීම්ද ඇරඹීය. ඉන් වසර 26කට පසු ජීවිතයේ අරුත පිළිබද කතිකාව රැගත් "ද මන්ක් ඇන්ඩ් ද ෆිලෝසොෆර්" කෘතිය රචනා කළහ.
නිහඩ දිවිය ලොවට විවෘත වෙයි
"මාගේ නිහඩ ජීවිතය ලෝකයට විවෘත වූණේ ඉන් අනතුරුවයි. එම කෘතිය ලොව පුරා ප්‍රචලිත වෙමින්, මා ලෝකයට විවෘත කළා. ඉන් අනතුරුව විද්‍යාඥයන් සමග මා බොහෝ කතිකාවත්වල යෙදුණා"
විද්‍යාත්මක පර්යේෂණ හා භාවනාවේ විද්‍යාව සෙවීමට මා බොහෝ උනන්දු වුණා. හිමාලය ආශ්රිත බෞද්ධ ආරාමයක හුදකලා භාවනා පුහුණුව, විද්‍යාත්මක පර්යේෂණවල යෙදීම හා දලයි ලාමා තුමන් ප්‍රංශ භාෂාව හසුරුවන රටවලට පැමිණීමේ දී හා විද්‍යා සමුළුවලට සහභාගී වීමේදී උන්වහන්සේගේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමද මැතිව් හිමියන්ගේ ජීවිතයේ යම් යම් කාලවකවානුවල සිදුව තිබේ.
ලෝකයම යම් ආර්ථික අරබූදයක සිරවී සිටි කාලයක 2009 වසරේදී ස්විට්සර්ලන්තයේ ඩොවෝස් හී පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාවී වී සිටි රාජ්‍ය නායකයන් හා ව්‍යාපාර ප්‍රධානීන් ඇමතූ උන්වහන්සේ පවසා සිටියේ "අවබෝධයෙන් යුතු පරාර්ථය වෙනුවෙන්, මේ තණ්හාව හා ලෝබය දුරු කිරීමට කාලයයි" යනුවෙනි.
"හැපිනස් අ ගයිඩ් ටු විවෙලොපින් ලයිෆ් මෝස්ට් ඉම්පෝර්ටන්ට් ස්කිල්" ආදි කෘතින්ද රචනා කර ඇති මැතිව් හිමියන් තම කෘති අලෙවියෙන් ලැබෙන මුදල් විවිධ පුණ්‍ය කටයුතු හා ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී තිබේ. එම මුදල්වලින් ඉදිකළ පාසල්වල දරුවන් 21.000ක් පමණ අධ්‍යාපනය ලබන අතර වසරකට රෝගීන් 100.000කට පමණ සෞඛ්‍ය සේවා සැපයීමද සිදුවෙයි. "සොයා බැලීමට හා පර්යේෂණයට අවංකව උත්සාහ කරන්න. බුදුදහම උත්සහා කරන්නේ සතුටේ සහ වේදනාවේ යාන්ත්‍රණය බේරුම් කිරීමටයි" යැයි එහිමියෝ පැවසූහ.
අපිත් සතුට ළගාකර ගනිමුද?
බුදු දහමේ භාවනාව තුළින් අපට ප්‍රීති, සුඛ, පස්සද්ධිය ඇතිවන බව උගන්වා තිබේ. භාවනාවේදී තමා සිටින අරමුණේම සිත තබාගැනීම තුළින් ප්‍රීතිය ඇතිවෙයි. සිත චංචල වනවිට භාවනාව සිදුනොවන අතර සිත වෙහෙසට පත්වෙයි. සිත අරමුණක නොතිබීම නිසා ප්‍රීතිය ගිලිහෙයි. නමුත් සිත නිශ්චලව අරමුණක පවතින විට ප්‍රීතිය ඇතිවෙයි. භාවනාව තවත් දියුණු කිරීමේ දී සුඛය හා පස්සද්ධිය කරා පැමිණෙයි. ශරීරය පුරාම ඒ ප්‍රීතිය, සතුට ගලා යයි. අපේ සිතේ එක් රූප කාලාපයක් මිය යෑමෙන් තවත් රූප කලාපයක් නිර්මාණය වුණත්, ඒ මියයන රූප කලාපයේ ගති ලක්ෂණ ඇතිව අනෙක් රූප කලාපය නිර්මාණය වන නිසා සිතේ ඇතිවන ලෝබ, ද්වේශ, මෝහ ආදී සෘණ සිතිවිලිවලිත් ඒ රූප කලාපවල පවතී. අප භාවනාවක සිත තැන්පත් කළ විට සිත සෞම්‍ය තලයක පවතින නිසා ඇතිවෙමින් නැතිවන රූප කලාප තුළත් ඒ සෞම්‍ය රූප කලාප ගමන් කරයි. අලෝබ, අදෝශ, අමෝහ සිතෙහි වැඩෙයි. අපේ ලේ ධාතුව තුළත් ඒ සෞම්‍ය රූප කලාපම ගමන් කරයි. එය අපේ ශරීරය පුරාම පැතිරෙයි. ශරීරය සැහැල්ලු වෙයි. ඔබත් මේ කාර්ය බහුල දිවිය තුළ දවසකට විනාඩි 20 ක් භාවනා කිරීමෙන් ඔබටත් සතුට ළගා කරගත හැකියි.
ෂමිල පෙරේරා
_______________________________________________________________________________
Akeshiya

Meat For Your Foods
මස් මාලු ආහාරයට ගැනීම සාධාරණීකරරණය කරන අයට කරන අභියෝගයක් මේ. ඔබ ගන්නා කුකුලු මස් මෙවන් ලෙඩරෝගයන්ගෙන් තොර බවට දෙන සහතිකය කුමක්ද? මන්ද මම ඇස්පනා පිට දුටු දෙයක් ඇත. පිලිකා සැදුන සතුන් නිරෝගී කුකුලන්ගේ මුදලින් හරි අඩකට පමණ හෝ සමහර විට ඊටත් වඩා

අඩු මුදලට ගෙන සියලු සතුන් එකහා සමානව මස්කිරීම පිණිස රැගෙන යාමයි. ඔබ
මිලදී ගන්නේ හැම විටම ඉතාම නිරෝගී සතුන්ගේ මස් බවට ඔබට ලැබෙන සහතිකය
කුමක්ද? මස් මාංශ ආහාරයෙන් වළකිමු.
අතීතයේ නියම ලාංකිකයන් මස් මාංශ භාවිතා නොකල බව රොබට් නොක්ස් පවා පවසා ඇත. ශරීරයට අධිකව හෝමෝනයන් ඇතුලු වීමෙන් කුඩා දරුවන් අසාමාන්‍ය වර්ධනයන්ට ලක්වේ. ගැහැණු දරුවන් වයස අවුරුදු හතරේදී වැඩිවියට පත්වී ඇත. කරුණාකර ලාංකිකයන් රෝගීන් බවට පත් නොකර නිරෝගී ජාතියක් බිහි කරමු. ඔබත් අදම නිර්මාංශ ආහාර ගැනීමට පුරුදු වන්න..
අතීතයේ නියම ලාංකිකයන් මස් මාංශ භාවිතා නොකල බව රොබට් නොක්ස් පවා පවසා ඇත. ශරීරයට අධිකව හෝමෝනයන් ඇතුලු වීමෙන් කුඩා දරුවන් අසාමාන්‍ය වර්ධනයන්ට ලක්වේ. ගැහැණු දරුවන් වයස අවුරුදු හතරේදී වැඩිවියට පත්වී ඇත. කරුණාකර ලාංකිකයන් රෝගීන් බවට පත් නොකර නිරෝගී ජාතියක් බිහි කරමු. ඔබත් අදම නිර්මාංශ ආහාර ගැනීමට පුරුදු වන්න..
_______________________________________________________________________________
No comments:
Post a Comment